යටගිය දවස සහ මෙදවස

March 18th, 2008

බ්‍රහ්මදත්ත කුමරා තල මිටක් සොරකම් කල වරදට ගුරුතුමා දඩුවම් කල විට, කුමරා ගුරුතුමාගෙන් පළි ගැනීමට ඉටා ගත්තේය. කුමරා රජ වූ පසු ගුරුතුමාට දඩුවම් කිරීමට සූදානම් වූහ. දරුවන් යහමගට ගෙන දැණුම ලබා දෙන ගුරුඋතුමන්ට දඩුවම් කිරීම කළ නොහැක්කකි. මෙය යටගිය දවස සිදුවීමකි. රිදී කුමරා පාසැල් නොපැමිණීමේ වරදට ගුරුතුමා කෝටු පාර හයක් ගැසුවාදෝ?. රිදී කුමරා ගුරුවරුන්ට දඩුවම් කරන්න බලා සිටිනවා. ඒ මෙදවසයි.

Share and Enjoy: These icons link to social bookmarking sites where readers can share and discover new web pages.
  • Digg
  • del.icio.us
  • Netvouz
  • ThisNext
  • Furl
  • IndiaGram
  • IndianPad
  • Ma.gnolia
  • NewsVine
  • Reddit
  • Slashdot
  • StumbleUpon
  • YahooMyWeb
  • Spurl
  • Technorati

One Response to “යටගිය දවස සහ මෙදවස”

  1. නිදහස් අදහස් on April 4, 2008 3:15 pm

    අහම්බෙන් ඔබේ අඩවිය දුටුවෙ , කරුණාකර සිංහල බ්ලොග් සින්ඩිකේටරයටසහ කොත්තු අඩවියට ඇතඋල් කරන්න. :)
    http://www.sinhalablogs.com/
    http://kottu.org/

Trackback URI | Comments RSS

Leave a Reply

Name (required)

Email (required)

Website

Speak your mind