ඕනෑම සර්පයෙක් කෑව විට
December 20th, 2008
ගොඩ කදුරු කොළ පොතු කහ ලුනු දමා කොටා මලවා බඳින්න.
හීනැටි හාල් කැඳට එළකටුරොඩු කොටා ඉස්ම දමා එලඟිතෙල් දෙහි ඇඹුල් දමා බොන්න දෙන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)Leave a Reply
