ඉන්නන් ගැලවී යාමට

January 24th, 2009

බාර්සෝප් සබන් හුණු සමඟ අඹරා ඉන්නට පමණක් ගාන්න. ගැලවී යාවි.