Testing Pouta
This blog has been using WordPress since it’s inception. Now it’s using Pouta, latest Git-based headless CMS.
තවදුරටත් කියවන්න →අලුත් විදියකට හිතමු
This blog has been using WordPress since it’s inception. Now it’s using Pouta, latest Git-based headless CMS.
තවදුරටත් කියවන්න →උපාදාන අකුශල ධර්ම කොටසට අයත් වූවකි.උපාදාන අකුශල චෛතසික තුල ඇති වෙන්නකි.ලෙහෙසියෙන් ඉවත් නොවන සේ මානසිකව අල්ලා ගැනීම උපාදාන ලෙස දැක්විය හැකියි.කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය, අත්ත...
තවදුරටත් කියවන්න →කළුවර රැයෙක, අකුණු ගසමින් තදින් වැස්ස වහින විට, ඒ අකුණු එළිය තුලින් ලෝකය දුටු රහත් තෙරණියක් ඉතාමත්ම සතුටට පත් වූ බව සඳහන් වී ඇත.අවිද්‍යාව නැමැති ඝන අඳුරෙහි සිටිමින්, කෙලෙස් වැස්සට හැම ...
තවදුරටත් කියවන්න →මගේ බුදුපියාණන්වහන්සේ පෙන්වා වදාරන ලද්දේ එක් දර්ශනයක් පමණි.ථේරවාද, මහායාන, වජ්රයාන……ආදී විවිධාකාරයේ දර්ශනයන් පෙන්වා දී නැත.බුදුවදන සත්‍යවූත් සැමකල්හිම පැවැතියාවූත් එකම දර්ශනයකි.විවිධ වූ දර්ශන පෙන...
තවදුරටත් කියවන්න →ආහාර පාන, ඇඳුම්, ඖෂධ, වාසස්ථාන යන සිව්පසය ගිහි පැවිදි සැමටම ජීවිතයේ පැවැත්මට අවශ්‍යය වේ.සිව්පසය ලැබෙන්නේ පෙර කල පිනෙක විපාකයක් ලෙසිනි.එබැවින් ඒ පිළිබඳව විවිධ මට්ටම් දැකිය හැකියි.ගිහි පිරිස ස...
තවදුරටත් කියවන්න →දැනුම ලැබෙන්නේ ඇසීමෙන් කියවීමෙන් දැකීමෙන් දැනීමෙන් යනාදී වශයෙන් විවිධ ආකාරයන්ගෙන් සහ විවිධ පැතිකඩ ඔස්සේය.කිසිම දැනුමක් නැති කිසිවෙකුත් මෙලොව ජීවත්ව සිටිය නොහැකියි.දැනුමේ ප්‍රමාණය අනුව උගත්කම තී...
තවදුරටත් කියවන්න →මැයි මස 13 වෙනිදා ලෝක මව්වරුන්ගේ දිනය සමරනු ලැබුවා.අම්මා යනු සෑම දිනෙකම සැමරිය යුතු කෙනෙකි.අම්මාවරුනේ අම්මාවරුනේ සම්මාසම්බුදු අම්මාවරුනේදරුවන්ගේ දුක් කඳුළු දකින දාසුරලොව සිට අත පාඒ කඳුලැලි පිස...
තවදුරටත් කියවන්න →සාම්ප්‍රදායන් සංස්කෘතියට අනුකූලව සකස් වෙන්නක් ලෙස හැඳින්විය හැකියි.ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන්ම ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියකි.දැනට එසේ වීමට ප්‍රධානම හේතුව ලෙස සිංහල බෞද්ධ ජනතාව බොහෝ පිරිසක් ජී...
තවදුරටත් කියවන්න →පෘතග්ජන පුද්ගලයන්ගේ නිරතුරුවම පවතින්නේ සාම්ප්‍රදායක චින්තනයකි.එබැවින් ලැබෙන සෑම අරමුණක් කෙරෙහිම ඇති වෙන්නේ වැරැදි අවබෝධයකි.ලැබෙන අරමුණෙහි ඇති සත්‍යය දකින්නට සාම්ප්‍රදායක චින්තනයෙන් නොහැකියි.ෂඩ් ඉ...
තවදුරටත් කියවන්න →