සර්පයින් දස්ට කල විට
එලඟිතෙල් දෙහි ඇඹුල් දමා පොවන්න.
හී’’ උඳුපියලි කොටා මිරිකා ඉස්මට දෙහි ඇඹුල් දමා පොවන්න.
අළු කෙසෙල් අල කොටා මිරිකා ඉස්ම පොවන්න.
හීන් අරත්ත අල කොටා මිරිකා ඉස්මට දෙහි ඇඹුල් දමා පොවන්න.
අලුත් විදියකට හිතමු
එලඟිතෙල් දෙහි ඇඹුල් දමා පොවන්න.
හී’’ උඳුපියලි කොටා මිරිකා ඉස්මට දෙහි ඇඹුල් දමා පොවන්න.
අළු කෙසෙල් අල කොටා මිරිකා ඉස්ම පොවන්න.
හීන් අරත්ත අල කොටා මිරිකා ඉස්මට දෙහි ඇඹුල් දමා පොවන්න.