උළුක්කුවට හා තැල්මට
December 20th, 2008
බැල තණ
බිම් පොල්
කොහොඹ කොළ
අමු කහ
පොල්
මේවා මිට මිට ගෙන කොටා මිරිකා කකාරා ගාන්න. එම රොඩු තල තෙලෙන් මලවා බඳින්න.
Filed under වෙද හෙදකම් | Comment (0)බැල තණ
බිම් පොල්
කොහොඹ කොළ
අමු කහ
පොල්
මේවා මිට මිට ගෙන කොටා මිරිකා කකාරා ගාන්න. එම රොඩු තල තෙලෙන් මලවා බඳින්න.
Filed under වෙද හෙදකම් | Comment (0)