උළුක්කුවට හා තැල්මට

December 20th, 2008

බැල තණ

බිම් පොල්

කොහොඹ කොළ

අමු කහ

පොල්

මේවා මිට මිට ගෙන කොටා මිරිකා කකාරා ගාන්න. එම රොඩු තල තෙලෙන් මලවා බඳින්න.