නාග විෂට
සත් සඳ මුල්, ඉරමුසු මුල්, නර මුත්‍රා වලින් අඹරා නස්න කරන්න.
එම් පතක් පමණ මුත්‍රා සමඟ පොවන්න.
කෑ මුඛය බෝතල් කටුවකින් පහලට පලා, මිරිකා ලේ හැර කුප්පමේනියා සහමුලින් ගෙන සෝදා අමු කහ දෙහි ගැට සමඟ කොටා බඳින්න.
ඊටම
වේ බඩ තලා හීනැටි හාල් කැඳට දමා ගිතෙල් සමඟ ලුනු නොදමා දෙන්න.
[ වේ බඩ = වේවැල් වල බොඩය ]