නාසයෙන් ලේ යනවාට
සමන් පිච්ච කොළ කොටා මිරිකා ඉස්ම් බිංදු 10 කට මව් කිරි එපමණම මිශ්‍ර කර නස්න කරන්න.
දෙළුම් මල් පොහොට්ටු මව් කිරෙන් අඹරා මිරිකා නස්න කරන්න.
අලුත් විදියකට හිතමු