පිස්සු බල්ලන් කෑවට
ගැට තුඹ කොළ
මුරුංගා කොළ
කිරි අගුණ කොළ
දෙහි ඇඹුලෙන් අඹරා කෑ මුඛය හොඳට සබන් දමා සෝදා බේත තබා බඳින්න.
ඊටම
හීනැටි හාල් කැඳ උයා අගුණ වැල් සහමුලින් ගෙන කොටා මිරිකා ඉස්ම කැඳට දමා එලකිරි දමා ලුනු නොදමා බොන්න දෙන්න.
ඊටම
හීනැටි හාල් කැඳට, කිතුල් කොළ කොටා මිරිකා ගත් යුෂට එලකිරි දමා කැඳ ලුනු නොදමා දෙන්න.