බඩේ අජීර්ණයක් වැනි කෑම අරුචිය ඇති විට

සූදුරු ටිකක් කබලේ බැඳ කුඩු කර කෝපි මෙන් වත් කර සීනි කා බොන්න.