බඩ විරේකයක්

අරළු කුඩු, වැල්මී කුඩු කලඳ බැගින් ගෙන කිතුල් හකුරු සමඟ අඹරා රාත්‍රී කෑමට පසු ගිලින්න. උණු වතුර බොන්න. වැඩියෙන් උණු වතුර බීව තරමට වැඩියෙන් විරේක වේ.

නවතින්න තැඹිලි හෝ කුරුම්බා වතුර බොන්න.

මෙය මාස තුනකට වරක්  සෑහේ.