බෙල්ල දෙපැත්තේ එන සෙම් ගෙඩි වලට

ගම්මිරිස්

තිප්පිලි

සහිඳ ලුනු

අමු ඉඟුරු

සුදුළූනු

මුරුංගා මුලේ පොතු

මේවා එක පමණ ගෙන අඹරා කුඩා පොට්ටනි බැඳ කටේ දමා හපමින් සෙම අරින්න.

ඊටම

සර්ව  විශාදිය තෙල් බෙල්ල දෙපැත්තේ ගා, බුලත් කොළයකත් පිට පැත්තේ තෙල ගා, ඇතුල් පැත්ත ගිනි අඟුරට අල්ලා රත් කර බෙල්ල තවන්න.

තක්කාලි, මුරුංගා, බණ්ඩක්කා කෑම අගුණයි.