මී විෂට
කෑ මුඛය රත්තරන් රත් කර තබා පුච්චන්න.
රුක් අගුන පොතු නර මුත්‍රයෙන් අඹරා ගාන්න.
කොහොඹ පොතු ලුණු දියරෙන් ගලගා ගාන්න.
දිවුල් ගහේ පස් පංගුව කසාය තම්බා බොන්න.[හීනැටි හාල් කැඳ වලට දමා බොන්න.]
අලුත් විදියකට හිතමු
කෑ මුඛය රත්තරන් රත් කර තබා පුච්චන්න.
රුක් අගුන පොතු නර මුත්‍රයෙන් අඹරා ගාන්න.
කොහොඹ පොතු ලුණු දියරෙන් ගලගා ගාන්න.
දිවුල් ගහේ පස් පංගුව කසාය තම්බා බොන්න.[හීනැටි හාල් කැඳ වලට දමා බොන්න.]