විෂ කටු ඇනී ඇත්නම් ඇදීමට
අන්නාසි ගොබ, අමු කහ, පෙරුංකායම් පොල් කිරෙන් තම්බා අඹරා බඳින්න.
ඊටම
කෝමාරිකා මද පෙරුංකායම් පොල් කිරෙන් තම්බා අඹරා බඳින්න.
අලුත් විදියකට හිතමු