සියලු විෂ සතුන් දෂ්ට කල විට තැබීමට

උඳුපියලි අමු කහ සමඟ අඹරා තියන්න.

නාබිරිත්තා මුලක් දෙහි ඇඹුලෙන් අඹරා තබන්න.

සත්සඳ මුල දෙහි ඇඹුලෙන් ගලගා තබන්න.

අහු දළු අමු කහ අඹරා තබන්න.

වරා කොළ නර මුත්‍රයෙන් අඹරා ගාන්න.