අතීසාර රෝගයට
January 8th, 2009 
				          
						  
								අළු කෙසෙල් මුහයක් හීනට ලියා අළු කෙසෙල් දළුවක ඔතා උනු අලුවේ තම්බා මිරිකා මී පැණි දමා දෙන්න. සුව වේ.
අදික ලෙස බඩ යාම නවත්වන්න
කොහිල අල කොටා මිරිකා ඉස්ම දෙන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)