පුතාගේ උපන්දිනය නිමිත්තෙන් ධර්ම දානය

රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ජූලි 03 වෙනි දින රාත්‍රී 8.00 සිට 9.00 දක්වා මගේ පුතාගේ උපන් දිනය වෙනුවෙන් පැවැත් වූ ධර්ම දේශනය ඔබ සැමත් අහන්න. මොහන්ජිත් පුතුගේ ධර්ම දානමය වැඩ සටහන වෙනුවෙන් කටයුතු කළ රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ සියලුම දෙනාටත් ධර්ම දේශනය පැවැත් වූ ගරුතර ස්වාමීන් වහන්සේටත් අපගේ ස්තුතිය පිංදීමෙන් පුද කරමු.