ඉදි කටුවක් ගිලුනොත්

January 24th, 2009

නියගලා අල

ඉඟුරු පියලි

අමු ඉඟුරු

මා වී හාල් බත්

රස්නෙන් එකට අඹරා ගෙන දකුණු කකුලේ මාපට ඇඟිල්ල ටිකක් පලා බේත තබා බැඳ කකුල සීතලයි කියන විට ලිහා දමන්න. කටුව ඇදේ.