පපුවේ සෙමට කැස්සට

January 24th, 2009

ඉඟුරු

කොත්තමල්ලි

කටුවැල්බටු

වැල්මී

තිප්පිලි

මුද්දරස්ප්ලම්

කලං 2 බැගින් වතුර 8 පත 1 සිඳ පෙරා සූකිරි කුඩු දමා උදේ සවස වඩි 3 ක් 4 ක් බොන්න.