බඩේ අජීර්ණයට

January 24th, 2009

අරළු, සුදු ළූනු කලං 6 බැගින් ගෙන වතුර පත 8 / 1 ට සිඳ සහිඳ ලුනු දමා බොන්න.