අනාථ නොවී සිටීමට කැමතිද? එසේ නම් කළ යුත්තේ........!
-
සිල්වත් වීම.
-
කළ්‍යාණ මිත්‍රයෙක් වීම.
-
බහුශ්‍රැතයෙක් වීම.
-
සුවච කීකරු වීම.
-
දක්ෂයෙක් වීම.
-
ධර්මයට කැමති වීම.
-
අරභන ලද වීර්යෙන් කටයුතු කිරීම.
-
ලද දෙයින් සතුටු වීම.
-
සිහි කල්පනාවෙන් කටයුතු කිරීම.
-
බුද්ධියෙන් කටයුතු කිරීම.