ප්‍රියානි කුමාරි

← මුල් පිටුව

189 ලිපි · පිටුව 1 / 21

උපාදාන ! උපාදාන ! මොනවද මේ..?

උපාදාන  අකුශල  ධර්ම  කොටසට  අයත්  වූවකි.උපාදාන  අකුශල  චෛතසික  තුල  ඇති වෙන්නකි.ලෙහෙසියෙන්  ඉවත්  නොවන  සේ   මානසිකව  අල්ලා  ගැනීම  උපාදාන  ලෙස  දැක්විය  හැකියි.කාම  උපාදානය,  දිට්ඨි  උපාදානය,  සීලබ්බත  උපාදානය,  අත්ත...

තවදුරටත් කියවන්න →

(අකුණු) විදුලි එළිය තුලින් දුටු ලෝකය ......?

කළුවර  රැයෙක,  අකුණු  ගසමින්  තදින්  වැස්ස  වහින  විට,  ඒ  අකුණු   එළිය  තුලින්  ලෝකය  දුටු  රහත්  තෙරණියක්   ඉතාමත්ම  සතුටට  පත්  වූ  බව  සඳහන්  වී  ඇත.අවිද්‍යාව  නැමැති  ඝන  අඳුරෙහි  සිටිමින්,  කෙලෙස්  වැස්සට   හැම ...

තවදුරටත් කියවන්න →

ථේරවාද දර්ශනය...

මගේ  බුදුපියාණන්වහන්සේ  පෙන්වා  වදාරන  ලද්දේ  එක්  දර්ශනයක්  පමණි.ථේරවාද,  මහායාන,  වජ්‍රයාන……ආදී  විවිධාකාරයේ  දර්ශනයන්  පෙන්වා  දී  නැත.බුදුවදන  සත්‍යවූත්  සැමකල්හිම  පැවැතියාවූත්  එකම  දර්ශනයකි.විවිධ  වූ දර්ශන  පෙන...

තවදුරටත් කියවන්න →

ඔබත් භාග්‍යයවන්තයෙක්...?...ද...?

ආහාර  පාන,  ඇඳුම්,  ඖෂධ,  වාසස්ථාන  යන  සිව්පසය  ගිහි  පැවිදි  සැමටම  ජීවිතයේ  පැවැත්මට  අවශ්‍යය  වේ.සිව්පසය  ලැබෙන්නේ  පෙර  කල  පිනෙක  විපාකයක්  ලෙසිනි.එබැවින්  ඒ  පිළිබඳව  විවිධ  මට්ටම්  දැකිය  හැකියි.ගිහි  පිරිස  ස...

තවදුරටත් කියවන්න →

දැනුම ...? අවබෝධය ....? ප්‍රත්‍යක්ෂය ...?

දැනුම  ලැබෙන්නේ  ඇසීමෙන්  කියවීමෙන්  දැකීමෙන්  දැනීමෙන්  යනාදී  වශයෙන්  විවිධ  ආකාරයන්ගෙන්  සහ  විවිධ  පැතිකඩ  ඔස්සේය.කිසිම  දැනුමක්  නැති  කිසිවෙකුත්  මෙලොව  ජීවත්ව  සිටිය  නොහැකියි.දැනුමේ  ප්‍රමාණය  අනුව  උගත්කම  තී...

තවදුරටත් කියවන්න →

ලෝක මව්වරුන්ගේ දිනය ...?

මැයි  මස  13  වෙනිදා  ලෝක  මව්වරුන්ගේ  දිනය  සමරනු  ලැබුවා.අම්මා  යනු  සෑම  දිනෙකම  සැමරිය  යුතු  කෙනෙකි.අම්මාවරුනේ  අම්මාවරුනේ  සම්මාසම්බුදු  අම්මාවරුනේදරුවන්ගේ  දුක්  කඳුළු දකින  දාසුරලොව  සිට  අත  පාඒ  කඳුලැලි  පිස...

තවදුරටත් කියවන්න →

සාම්ප්‍රදායන් ....? සංස්කෘතිය .....?

සාම්ප්‍රදායන්  සංස්කෘතියට  අනුකූලව  සකස්  වෙන්නක්  ලෙස  හැඳින්විය  හැකියි.ශ්‍රී  ලංකාවේ  ප්‍රධාන  වශයෙන්ම  ඇත්තේ  සිංහල  බෞද්ධ  සංස්කෘතියකි.දැනට  එසේ  වීමට  ප්‍රධානම  හේතුව  ලෙස  සිංහල  බෞද්ධ  ජනතාව  බොහෝ  පිරිසක්  ජී...

තවදුරටත් කියවන්න →

සාම්ප්‍රදායක චින්තනය ----> පටිසෝතගාමී චින්තනය

පෘතග්ජන  පුද්ගලයන්ගේ  නිරතුරුවම  පවතින්නේ  සාම්ප්‍රදායක චින්තනයකි.එබැවින්  ලැබෙන  සෑම  අරමුණක්  කෙරෙහිම   ඇති  වෙන්නේ   වැරැදි  අවබෝධයකි.ලැබෙන  අරමුණෙහි  ඇති  සත්‍යය  දකින්නට  සාම්ප්‍රදායක  චින්තනයෙන්  නොහැකියි.ෂඩ්  ඉ...

තවදුරටත් කියවන්න →

දරාගැනීමේ හැකියාව..... මමත්වය ...... අසතුට ..... ! ! ! ...... ? ? ? ....

මමත්වය  සහ දරාගැනීමේ  හැකියාව ප්‍රතිලෝමව  සමානුපාතික  වේ.මමත්වය  සහ  අසතුට  අනුලෝමව  සමානුපාතික  වේ.මගේ,  මම,  මගේ ආත්මය  යන හැඟීම  රහත් වෙන තුරුම  පවතින්නෙකි.මමත්වය  යනුවෙන්ද අස්මි මානය  ලෙසින්ද  මෙය දැක්විය හැකියි.අ...

තවදුරටත් කියවන්න →