සපිරියාප්තික නවලෝකෝත්තර ශ්රී සද්ධර්ම රත්නය
April 1st, 2015
සපිරියාප්තික = ත්රිපිටකය
නවලෝකෝත්තර = මාර්ග 4 + ඵල 4 + නිවන
මාර්ග 4 = සෝවාන්, සකුදාගාමී, අනාගාමී, අර්හත් යන මාර්ගයි.
ඵල 4 = සෝවාන් , සකුදාගාමී, අනාගාමී, අර්හත් යන ඵල යි.
Filed under නොතේරු | Comment (0)