ඖෂධ පූජාව සඳහා වන ඖෂධ වට්ටෝරුව

බෞද්ධයා නාලිකාවේ පැවැත්වෙන වස්සාන කාලයේ ඖෂධ පූජාව සඳහා ගන්නා දුර්ලභ දේශීය ඖෂධ වර්ග අවශ්‍ය වූ විට  බලා ගැනීම සඳහා මෙසේ ලියා තබමි.

  1.   ඒකාවේරිය.

2.   ඉරිවේරිය.

3.   කප්පරවල්ලිය.

4.   නීරමුල්ලිය.

5.   නාමල් රේණු.

6.   නෙළුම් රේණු.

7.   දෙළුන් ලෙලි.

8.   ගොංකැකිරි අල.

  1.   කොල්ලන් කොළ.

10.  රත්කිහිරිය.

11.  වල්වේලාමුල්.

12.  වියළි කහ.

13.  වද කහ.

14.  රණවරා මල්.

15.  බෙලිමල්.

16.  කුඩුමිරිස්සමුල්.

17.  සාදික්කා.

18.  මාසක්කා ඇට.

19.  දේවදුරු.

20.  මහදුරු.

21.  ලොක්සුඹුළු.

22.  වැල් දෙහි මුල්.

23.  මූරුවා මුල්.

24.  දියමිත්ත.

25.  දෙහි මුල්.

26.  දොඩංමුල්.

27.  කටුකරෝහණ.

28.  උදු ඇට.

29.  කොල්ලු ඇට.

30.  වදුරු මෑ ඇට.

31.  අරළු.

32.  බුළු.

33.  නෙල්ලි.

34.  අස්වැන්න.

35.  පොල්පලා.

36.  කටුවැල්බටු.

37.  එලබටු මුල්.

38.  නෙරෙන්චි.

39.  නස්නාරන් මුල්.

40.  බේත් එඬරු මුල්.

41.  බෙලි මුල්.

42.  මිදි මුල්.

43.  තොටිල මුල්.

44.  පලොල් මුල්.

45.  ඇත්දෙමට මුල්.

46.  දෑබරන අල.

47.  ඉරමුසු මුල්.

48.  රත් හඳුන්.

49.  සුදු හඳුන්.

50.  අගිල් අරටු.

51.  දේවදාර.

52.  විෂ්ණුක්‍රාන්තිය.

53.  බැබිල මුල්.

54.  කොහොඹ පොතු.

55.  හාතාවාරිය අල.

56.  මානෙල් අල.

57.  කලාදුරු අල.

58.  මාදංපොතු.

59.  කුඹුක් පොතු.

60.  පාවට්ටා මුල්.

61.  නික මුල්.

62.  වැල්මදට.

63.  තිප්පිලි.

64.  සූදුරු.

65.  කලුදුරු.

66.  අතිවිඩයන්.

67.

68.  දුම්මැල්ල.

69.  රසකිඳ.

70.  සාරන අල.

71.  අමුක්කරා අල.

72.  අලබේත්.

73.  වැල් තිබ්බටු.

74.  කොරාසාති.

75.  කලිස්පතුරු.

76.  වැල් කහඹිලියා.

77.  අලහැල මුල්.

78.  සිවිය මුල්.

79.  මුරුංගා මුල්.

80.  වල්කොත්තමල්ලි.

81.  කොතල හිඹුටු.

82.  උළුහාල්.

83.  සුදුළූණු.

84.  ලුණුවරණ පොතු.

85.  ඉගිණි ඇට.

86.  වලඟ සහල්.

87.  ගම්මිරිස්.

88.  වියළි ඉඟුරු.

89.  කොත්තමල්ලි.

90.  පත්පාඩගම්.

91.  අරත්ත අල.

92.  කරපිංචා නැටි.

93.  වැල්මී.

94.  වෙනිවැල්ගැට.

95.  කටුකරඬු මුල්.

96.  ගල්මද.

97.  එනසාල්.

98.  පඩවැල්.

99.  කිරාන.

  1. මස්බැද්ද.

  2. කෝවක්කා අල.

  3. අත්තික්කා පොතු.

  4. බේදුරු අල.

  5. අලු කෙසෙල් අල.

  6. ඉඟුරු පියලි.

  7. කුරුඳු පොතු.

  8. දොඩම් පනාමුල්.

  9. සැවැන්දරා මුල්.

  10. සේපාලිකා කොළ.

  11. අශෝක පොතු.

  12. මලිත මල්.

  13. බෝ පොතු.

  14. හීන් නිදිකුම්බා.

  15. සුවඳ කොට්ටන්.

115.

  1. ජටා මාංශ.

  2. ලුණුවිල.

  3. කුඹුරු ඇට.

  4. රත්මල් කැකුළු.

(වියළි ඖෂධ වර්ගයන්ගෙන් ගන්න.)