2008 ජූලි 13
රජයේ බස සිංහල කළ බැවින් එහි නරක විපාක හැම පැත්තකින්ම විදින්නට සිදු වී ඇත්තේ ඒ දෙය කළ පුද්ගලයන්ට නොවෙයි. බුද්ධියෙන් වැඩ නොකර හදවතින් වැඩ කරනතාක් කිසිම ප්‍රස්නයක් නිවැරදිව හදුනා ගැනීමටවත් විසදා ගැනීමටවත් නොහැකියි. ජාත්...
තවදුරටත් කියවන්න →
2008 ජූලි 12
පලමුවෙන්ම ඉලක්කම් ඉගෙන ගන්න දරුවාට බින්දුව ඉගැන්විය හැකියි. එහෙත් මූලික ඉලක්කම් දහය ලෙස කුඩා දරුවාට 1 සිට 10 දක්වා උගන්වන්න පටන් ගන්නේ ඇයි? 0 සිට 9 දක්වා ඇති මූලික ඉලක්කම් දහය පිළිබදව නිවැරදි ආකල්පය කුඩා දරුවාට දිය ...
තවදුරටත් කියවන්න →
2008 ජූලි 5
පාසැල් කාලය දිගු කීරීම සහ දිනයක් විවේක දීම වඩාත් හොද දෙයක් ලෙස මට සිතේ. බදාදා සතියේ මැද දවස නිවාඩු දීමෙන් වාසි රැසක් ලැබේ. සිසුන්ට දින දෙකක වෙහෙස නිවා ගැනීමට හැකි වෙන අතර ගුරුවරුන්ට නිවාඩුවක් නොගෙන , මහජනතා දිනය බ...
තවදුරටත් කියවන්න →
2008 ජූලි 2
දොඩම්පහල රාහුල ස්වාමීන් වහන්සේගෙන් ඇසූ බණක් ඇසුරෙනි.වේදනාව දැනීම් මාත්‍රයක්. ෂඩ් ආයතන ලෙස හදුන්වන්නේ සිත, ඇස, කණ, නාසය, දිව, ශරීරය. වේ.සිතෙන් ---> සිතුවිලිඇසෙන් ---> රූපකණෙන් ---> ශබ්දනාසයෙන් ---> ගඳ...
තවදුරටත් කියවන්න →
2008 ජූනි 11
This the first post on my mother's blog. I managed to convince my mom to start blogging and just finished installing flashy new WordPress instance on my server for my mom. Check here for her posts from tomorrow.
තවදුරටත් කියවන්න →