පණු ගායට
වලගසාල්ගොටු දඬුකරාබු නැටිඑක පමණ ගෙන තැම්බූ වතුරට සීනි දමා දවසට තුන් වරක් දෙන්න.
තවදුරටත් කියවන්න →අලුත් විදියකට හිතමු
113 ලිපි · පිටුව 12 / 13
වලගසාල්ගොටු දඬුකරාබු නැටිඑක පමණ ගෙන තැම්බූ වතුරට සීනි දමා දවසට තුන් වරක් දෙන්න.
තවදුරටත් කියවන්න →නෙල්ලිරසකිඳඑක පමණට ගෙන තම්බා සීනී මී පැණි දමා උදේ හවස බොන්න.
තවදුරටත් කියවන්න →අමු ඉඟුරුඉරි වේරිය දඬුකරපිංචා නැටිරතු ළූනු බික් 1සුදු ළූනු බික් 1කෑලි කපා අළු කෙසෙල් කොළයක ඔතා උණු උණු අළු පල්ලේ තම්බා කොටා මිරිකා මී පැණි දමා බොන්න.Same she writing too looking fan policy brush like hair no home wort...
තවදුරටත් කියවන්න →ඩී. ඒ. හෙට්ටිආරච්චි මහතා විසින් ලියා තබන ලද පොතකින් ලබා ගන්නා ලදී. මෙය එතුමාට පිං පිණිස සහ උපහාරයක්ම පිණිස වේවා.මෙම පොත ලබා දුන් ගයනි මහත්මියට සහ පසන් හෙට්ටිආරච්චි මහතාට ස්තුති වේවා.මදටිය 40 ක් කලඳයි.මදටිය ඇට 1 ක් ම...
තවදුරටත් කියවන්න →එක්තරා කැලැ ප්‍රදේශයක සියලුම සතුන් සතුටින් සමගියෙන් කාලය ගත කරමින් සිටියහ. එක් දිනක් කොටියෙක් අනෙක් සතුන්ට මෙහෙම කිව්වා. 'අපි මොකටද සිංහය අපේ රජු ලෙස හැමදාමත් තියා ගන්නෙ. අපි අපේම කෙනෙක් රජු ලෙස පත් කර ගනිමු. එතකොට ...
තවදුරටත් කියවන්න →බ්‍රහ්මදත්ත කුමරා තල මිටක් සොරකම් කල වරදට ගුරුතුමා දඩුවම් කල විට, කුමරා ගුරුතුමාගෙන් පළි ගැනීමට ඉටා ගත්තේය. කුමරා රජ වූ පසු ගුරුතුමාට දඩුවම් කිරීමට සූදානම් වූහ. දරුවන් යහමගට ගෙන දැණුම ලබා දෙන ගුරුඋතුමන්ට දඩුවම් කිරීම...
තවදුරටත් කියවන්න →අධිකරණ තින්දු මත තමන්ට ජය ලැබුනා කියා සිතන බොහෝ දෙනාට ලැබී තිබෙන්නේ පරාජයකි.තමන්ගේ පවුලේ දියුණුවට යෙදවීමට තිබූ මුදල් නැති විය. විරුද්ධවාදීන් රැසක් ඇති විය. පරම්පරා ගනන් පලි ගැනීම් සිදු වන අවස්ථාද ඇත. එකම ගමේ එකට සිටි ...
තවදුරටත් කියවන්න →බල්ලෙකුත් නොවන බල්ලෙකුගේ හැඩය ඇති හයිනා නම් සතා කැලාවේ රන්චු වශ යෙන් ජීවත් වන සත්ත්ව කාණ්ඩයකි. මී හරක් ද රන්චු වශයෙන් කැලෑවේ ජීවත් වෙති. හයිනා ශරීර ප්‍රමාණයෙන් කුඩා වුවද ඌට වඩා විශාල සතුන් දඩයම් කර ගැනීමට හපනෙකි. එහෙ...
තවදුරටත් කියවන්න →විශ්ව විද්‍යාල සිසුන් මෙතරම් කළහකාරී පිරිසක් වුනේ ඇයි? විශ්ව විද්‍යාලයන්හි ඉගෙනුම ලබන්නේ ඉහලම ලකුණු ලබා ගත් ළමයින්මද? දිස්ත්‍රික් මට්ටම් අනුව ගැනීමේ ක්‍රමය මත අඩු ලකුණු ගත් අයද විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙයි.පහසුකම් අ...
තවදුරටත් කියවන්න →