වෙද හෙදකම්

ඩී. ඒ. හෙට්ටිආරච්චි මහතා විසින් ලියා තබන ලද පොතකින් ලබා ගන්නා ලදී. මෙය එතුමාට පිං පිණිස සහ උපහාරයක්ම පිණිස වේවා.මෙම පොත ලබා දුන්  ගයනි මහත්මියට  සහ පසන් හෙට්ටිආරච්චි මහතාට ස්තුති වේවා.

මදටිය 40 ක් කලඳයි.

මදටිය ඇට 1 ක් මංචාඩි 1 යි.

සියලු සත්වයෝ නීරෝගී වෙත්වා.