කුරුලෑ වලට

පොල් මිටි කිරි ටිකක් දෙහි ඇඹුල් බිංදු 10 ක් පමණ දමා රාත්‍රී මූනේ ගාලා නිදා ගෙන උදේට උණු වතුරෙන් සබන් නොගා මූන සෝදාසුදු හඳුන් කුඩු මූනේ ගාන්න. මූන ලස්සන වේ.