පපුවේ සෙමට කැස්සට
ඉඟුරුකොත්තමල්ලිකටුවැල්බටුවැල්මීතිප්පිලිමුද්දරස්ප්ලම්කලං 2 බැගින් වතුර 8 පත 1 සිඳ පෙරා සූකිරි කුඩු දමා උදේ සවස වඩි 3 ක් 4 ක් බොන්න.
තවදුරටත් කියවන්න →අලුත් විදියකට හිතමු
78 ලිපි · පිටුව 1 / 9
ඉඟුරුකොත්තමල්ලිකටුවැල්බටුවැල්මීතිප්පිලිමුද්දරස්ප්ලම්කලං 2 බැගින් වතුර 8 පත 1 සිඳ පෙරා සූකිරි කුඩු දමා උදේ සවස වඩි 3 ක් 4 ක් බොන්න.
තවදුරටත් කියවන්න →පරණ කොහු ලනු කැබැල්ලක් පුලුස්සා අළු ගෙන පොල් තෙලෙන් අනා ගුලි කර කෑ තැන තබන්න.
තවදුරටත් කියවන්න →ඉරිවේරිය දඬු හාල් පානු දියෙන් අඹරා මිරිකා පෙරා බීමට දෙන්න. සුව වේ.
තවදුරටත් කියවන්න →සියඹලා නැටි කරපිංචා නැටි එක පමණ ගෙන තම්බා පෙරා සතියකට වරක් උදේට බොන්න.
තවදුරටත් කියවන්න →අරළුනෙල්ලිපෙති පුවක්සියඹලා දළුමේවා එක පමණ ගෙන කොටා ලුනු වතුරෙන් අඹරා මී පැණියෙන් අනා ගාන්න.ඊටම අලි හක්ක දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.[පිලිහුඩු වර්ග ගෙට නොගන්න]ඊටම– බීමට බේත ; කොත්ත මල්ලිපත්පාඩගම්බිංකොහොඹවෙන වෙනම කබලේ රත් ක...
තවදුරටත් කියවන්න →පේර කොළ කොටා මිරිකා ඉස්මට පොල් කිරි සහ දෙහි ඇඹුල් මිශ්ර කර පොවන්න.
තවදුරටත් කියවන්න →අරළු, සුදු ළූනු කලං 6 බැගින් ගෙන වතුර පත 8 / 1 ට සිඳ සහිඳ ලුනු දමා බොන්න.
තවදුරටත් කියවන්න →බාර්සෝප් සබන් හුණු සමඟ අඹරා ඉන්නට පමණක් ගාන්න. ගැලවී යාවි.
තවදුරටත් කියවන්න →පොල් මිටි කිරි ටිකක් දෙහි ඇඹුල් බිංදු 10 ක් පමණ දමා රාත්රී මූනේ ගාලා නිදා ගෙන උදේට උණු වතුරෙන් සබන් නොගා මූන සෝදාසුදු හඳුන් කුඩු මූනේ ගාන්න. මූන ලස්සන වේ.
තවදුරටත් කියවන්න →