ඉදි කටුවක් ගිලුනොත්
නියගලා අලඉඟුරු පියලිඅමු ඉඟුරුමා වී හාල් බත්රස්නෙන් එකට අඹරා ගෙන දකුණු කකුලේ මාපට ඇඟිල්ල ටිකක් පලා බේත තබා බැඳ කකුල සීතලයි කියන විට ලිහා දමන්න. කටුව ඇදේ.
තවදුරටත් කියවන්න →අලුත් විදියකට හිතමු
78 ලිපි · පිටුව 2 / 9
නියගලා අලඉඟුරු පියලිඅමු ඉඟුරුමා වී හාල් බත්රස්නෙන් එකට අඹරා ගෙන දකුණු කකුලේ මාපට ඇඟිල්ල ටිකක් පලා බේත තබා බැඳ කකුල සීතලයි කියන විට ලිහා දමන්න. කටුව ඇදේ.
තවදුරටත් කියවන්න →දෙහි ගැට උළු හාල් සමව තම්බා හිසේ අතුල්ලා නාන්න.ඊටමඅමු නෙල්ලි කොටා හිසේ අතුල්ලා හිස සෝදා නාන්න.
තවදුරටත් කියවන්න →ඉත්තෑ කූරු බෝතල් කටුවකින් හූරා ගෙන එම කුඩු තල තෙලෙන් මලවා තබා බඳින්න. කටුව ඇදේ.
තවදුරටත් කියවන්න →අමු ඉඟුරුසුදු ළූනුගම්මිරිස්මුරුංගා පොතුඑක පමණට ගෙන කොටා උණු වතුර දමා මිරිකා පොවන්න.එම ඉස්ම තමාගේ කටේ තබා ගෙන විෂ උරවා දමන්න.කුඩු ඒවාම තුවාලයටද තබා බඳින්න.
තවදුරටත් කියවන්න →සත් සඳ මුල්, ඉරමුසු මුල්, නර මුත්‍රා වලින් අඹරා නස්න කරන්න.එම් පතක් පමණ මුත්‍රා සමඟ පොවන්න.කෑ මුඛය බෝතල් කටුවකින් පහලට පලා, මිරිකා ලේ හැර කුප්පමේනියා සහමුලින් ගෙන සෝදා අමු කහ දෙහි ගැට සමඟ කොටා බඳින්න.ඊටම වේ බඩ තලා හීන...
තවදුරටත් කියවන්න →කරපිංචා කොළ, පොතු, නැටි, කලං 4 බැගින් කලං 12 ක් ගෙන, වතුර පත 8 /1 ට සිඳුවා පොවන්න.ඊටම මුකුණු වැන්න, දිය මෙනේරිය, කී කිරිඳිය සහමුලින් ගෙන හාල් පානු දියෙන් අඹරා ගාන්න.
තවදුරටත් කියවන්න →ගැට තුඹ කොළමුරුංගා කොළකිරි අගුණ කොළදෙහි ඇඹුලෙන් අඹරා කෑ මුඛය හොඳට සබන් දමා සෝදා බේත තබා බඳින්න.ඊටම හීනැටි හාල් කැඳ උයා අගුණ වැල් සහමුලින් ගෙන කොටා මිරිකා ඉස්ම කැඳට දමා එලකිරි දමා ලුනු නොදමා බොන්න දෙන්න.ඊටම හීනැටි හාල්...
තවදුරටත් කියවන්න →එරබදු දළු දෙමිටක් ගෙන ඇත්තෝර කොළ හතරක් දමා ලියා පොල් සමඟ මලවා මැල්ලුම සදා කන්න දෙනවා.
තවදුරටත් කියවන්න →අරළු කුඩු, වැල්මී කුඩු කලඳ බැගින් ගෙන කිතුල් හකුරු සමඟ අඹරා රාත්‍රී කෑමට පසු ගිලින්න. උණු වතුර බොන්න. වැඩියෙන් උණු වතුර බීව තරමට වැඩියෙන් විරේක වේ.නවතින්න තැඹිලි හෝ කුරුම්බා වතුර බොන්න.මෙය මාස තුනකට වරක් සෑහේ.
තවදුරටත් කියවන්න →