ඉස් හොරි වලට ප්රියානි කුමාරි 2009 ජනවාරි 24 නොතේරු, වෙද හෙදකම් දෙහි ගැට උළු හාල් සමව තම්බා හිසේ අතුල්ලා නාන්න. ඊටම අමු නෙල්ලි කොටා හිසේ අතුල්ලා හිස සෝදා නාන්න. ← පැරණි ලිපිය ඉදි කටුවක් ඇනී කෑල්ලක් ඇතුලේ තිබේනම් නවතම ලිපිය → ඉදි කටුවක් ගිලුනොත්