සියලුම සර්ප විෂට
අමු ඉඟුරු
සුදු ළූනු
ගම්මිරිස්
මුරුංගා පොතු
එක පමණට ගෙන කොටා උණු වතුර දමා මිරිකා පොවන්න.
එම ඉස්ම තමාගේ කටේ තබා ගෙන විෂ උරවා දමන්න.
කුඩු ඒවාම තුවාලයටද තබා බඳින්න.
අලුත් විදියකට හිතමු
අමු ඉඟුරු
සුදු ළූනු
ගම්මිරිස්
මුරුංගා පොතු
එක පමණට ගෙන කොටා උණු වතුර දමා මිරිකා පොවන්න.
එම ඉස්ම තමාගේ කටේ තබා ගෙන විෂ උරවා දමන්න.
කුඩු ඒවාම තුවාලයටද තබා බඳින්න.