වෙද හෙදකම්

← සියලු වර්ග

78 ලිපි · පිටුව 3 / 9

බෙල්ල දෙපැත්තේ එන සෙම් ගෙඩි වලට

ගම්මිරිස්තිප්පිලිසහිඳ ලුනුඅමු ඉඟුරුසුදුළූනුමුරුංගා මුලේ පොතුමේවා එක පමණ ගෙන අඹරා කුඩා පොට්ටනි බැඳ කටේ දමා හපමින් සෙම අරින්න.ඊටම සර්ව  විශාදිය තෙල් බෙල්ල දෙපැත්තේ ගා, බුලත් කොළයකත් පිට පැත්තේ තෙල ගා, ඇතුල් පැත්ත ගිනි අ...

තවදුරටත් කියවන්න →

අත පය හංදි පැනීමට

ලුනු වරණ පොතුඅට්ටික්කා පොතුඅමු කහලුනු ටිකක්එකට දමා කොටා මලවා බඳින්න.ඒ සමඟම හාල් හුණ්ඩුවක් පමණ ගෙන සෑහෙන පමණ වතුර දමා ලිප තබා බත උතුරන විට අර බේත ලිහා දමන්න.ඊටම කොතල හිඹුටු කොළ, පොතු,අමු කහදිය ලුනුපොල් බෑවක පොල්දමා කොට...

තවදුරටත් කියවන්න →