තැල්මට
ලුනු දියර මැටි ඇතිලියක දමා ලොකු රෙදි පටියක් ඊට දමා හොඳට පොඟවා ලිප තබා රත් කර යාන්තමට තෙතමනය තිබියදී මඳ රස්නය ඇතිව තැලුනු තැනට තබා බැඳ ලුනු දියරෙන් තෙමන්න. වේලෙන විට වරින් වර තෙමන්න.
තවදුරටත් කියවන්න →අලුත් විදියකට හිතමු
78 ලිපි · පිටුව 4 / 9
ලුනු දියර මැටි ඇතිලියක දමා ලොකු රෙදි පටියක් ඊට දමා හොඳට පොඟවා ලිප තබා රත් කර යාන්තමට තෙතමනය තිබියදී මඳ රස්නය ඇතිව තැලුනු තැනට තබා බැඳ ලුනු දියරෙන් තෙමන්න. වේලෙන විට වරින් වර තෙමන්න.
තවදුරටත් කියවන්න →උලුක්කු හංදිය ඇද තලතෙල් ගාන්න.බේත් එඬරු කොළ, පොතු, ගෙඩි, මල්, අමු කහ සමඟ කොටා මලවා බඳින්න.
තවදුරටත් කියවන්න →අන්නාසි ගොබ, අමු කහ, පෙරුංකායම් පොල් කිරෙන් තම්බා අඹරා බඳින්න.ඊටම කෝමාරිකා මද පෙරුංකායම් පොල් කිරෙන් තම්බා අඹරා බඳින්න.
තවදුරටත් කියවන්න →රත් කල කොහොඹ තෙල් බිංදුවක් තුවාලයට දමන්න.ඇණය ඇනුන විගසම පලමු ප්රතිකාරය මෙයයි.
තවදුරටත් කියවන්න →වේලිච්ච ඉඟුරුකොත්ත මල්ලිපත්පාඩගම්තිප්පිලි මුල්කලං 3 බැගින් වතුර 8 / 1 ට සිඳ පෙරා පත 1/2 බැගින් සහිඳ ලුණු දමා බොන්න.ඊටම වෙනිවැල් ගැටකොත්තමල්ලිපත්පාඩගම්කලං 4 බැගින් ගෙන 8 / 1 ට සිඳ සීනි දමා පත් 1/2 බැගින් උදේ හවස බොන්න.
තවදුරටත් කියවන්න →මේරූ කොහිල අල කෑල්ලක් ගෙන සෝදා පෙති ගසා දින 2 ක් පවනේ වේලා, පොල් පැණි බෝතල් 1/2 ක් ගෙන වලඳක දමා උනු කර කොහිල එයට දමා තම්බා පසු දින සිට උදේ හවස කෑමට ගන්න.ඊටම ඉරිවේරිය දළුකොහිල දළුරතු ළූනුකරල් හැබ දළු කොටා වතුර දමා තම...
තවදුරටත් කියවන්න →උල්වැරනිය දළුඅමු කහරතු ළූනුඑක පමණට ගෙන අඹරා රෙදි කෑල්ලක දමා ඇසට මිරිකන්න.
තවදුරටත් කියවන්න →නීර මුල්ලිය, පොල්පලා, ගොකටු එක පමණ ගෙන තම්බා පෙරා සීනි දමා උදේට බොන්න. දින 3 ක් සෑහේ.
තවදුරටත් කියවන්න →ගොටු කොළ රතු ළූනු කොටා මිරිකා රෙදි කඩකින් පෙරා උදේට ඇසට දමන්න.
තවදුරටත් කියවන්න →