නාසයෙන් ලේ යනවාට
සමන් පිච්ච කොළ කොටා මිරිකා ඉස්ම් බිංදු 10 කට මව් කිරි එපමණම මිශ්‍ර කර නස්න කරන්න.දෙළුම් මල් පොහොට්ටු මව් කිරෙන් අඹරා මිරිකා නස්න කරන්න.
තවදුරටත් කියවන්න →අලුත් විදියකට හිතමු
78 ලිපි · පිටුව 5 / 9
සමන් පිච්ච කොළ කොටා මිරිකා ඉස්ම් බිංදු 10 කට මව් කිරි එපමණම මිශ්‍ර කර නස්න කරන්න.දෙළුම් මල් පොහොට්ටු මව් කිරෙන් අඹරා මිරිකා නස්න කරන්න.
තවදුරටත් කියවන්න →කළු උක් පැණිහොඳ තල තෙල්තේ හැඳි 1 බැගින් ගෙන කලවම් කර උදේ 7 ට පෙර නස්න කරන්න.ඊටමඑල කටුරොඩු දළු කීපයක් කොටා රෙදි කෑල්ලක දමා මිරිකා ඉස්මට තල තෙල් එපමණම දමා නස්න කරන්න.
තවදුරටත් කියවන්න →පොල් හකුරුලුනුඅමු කහකොටා රත් කර බඳින්න.කරඳ දළු සහ මල් පොල් කිරෙන් තම්බා අඹරා බඳින්න.
තවදුරටත් කියවන්න →පොල් පලා හෝ රණවරා කිතුල් හකුරු සමඟ බොන්න.
තවදුරටත් කියවන්න →සුදු හඳුන්අමු ඉඟුරුසුදු ළූනුඇල් දියෙන් ගලගා නලලේ ගාන්න. සුවවේ.
තවදුරටත් කියවන්න →කොහොඹ දළු කහ ගොබ ටිකක් දමා කොටා පිරිසිදු රෙදි කෑල්ලක දමාඇහැට මිරිකන්න.උදේ හවස - රත තිබෙන තුරු
තවදුරටත් කියවන්න →අළු කෙසෙල් මුහයක් හීනට ලියා අළු කෙසෙල් දළුවක ඔතා උනු අලුවේ තම්බා මිරිකා මී පැණි දමා දෙන්න. සුව වේ.අදික ලෙස බඩ යාම නවත්වන්නකොහිල අල කොටා මිරිකා ඉස්ම දෙන්න.
තවදුරටත් කියවන්න →කුප්පමේනියවැල් පෙනෙලරතු ළූනුඇල් දියෙන් අඹරා පෙකනිය මත පැලැස්තර දමා තැඹිලි වතුර බොන්න දෙන්න.පෙනෙල කොළ කොටා වන්ඩුවේ තම්බා මිරිකා සහිඳ ලුනු දමා දෙන්න.ඊටම; තැඹිලි වතුර දෙන්න.
තවදුරටත් කියවන්න →මුං ඇට කැඳ උයා දෙන්න.එළ කිරි පොවන්න.
තවදුරටත් කියවන්න →