මුත්‍රා අඩස්සියට
කුප්පමේනිය
වැල් පෙනෙල
රතු ළූනු
ඇල් දියෙන් අඹරා පෙකනිය මත පැලැස්තර දමා තැඹිලි වතුර බොන්න දෙන්න.
පෙනෙල කොළ කොටා වන්ඩුවේ තම්බා මිරිකා සහිඳ ලුනු දමා දෙන්න.
ඊටම; තැඹිලි වතුර දෙන්න.
අලුත් විදියකට හිතමු