අතීසාර රෝගයට

අළු කෙසෙල් මුහයක් හීනට ලියා අළු කෙසෙල් දළුවක ඔතා උනු අලුවේ තම්බා  මිරිකා මී පැණි දමා දෙන්න. සුව වේ.

අදික ලෙස බඩ යාම නවත්වන්න

කොහිල අල කොටා මිරිකා ඉස්ම දෙන්න.