ඇස් තැලුනාට

කොහොඹ දළු කහ ගොබ ටිකක් දමා කොටා පිරිසිදු රෙදි කෑල්ලක දමාඇහැට මිරිකන්න.

උදේ හවස - රත තිබෙන තුරු