ඉරුව රුදාවට
කළු උක් පැණි
හොඳ තල තෙල්
තේ හැඳි 1 බැගින් ගෙන කලවම් කර උදේ 7 ට පෙර නස්න කරන්න.
ඊටම
එල කටුරොඩු දළු කීපයක් කොටා රෙදි කෑල්ලක දමා මිරිකා ඉස්මට තල තෙල් එපමණම දමා නස්න කරන්න.
අලුත් විදියකට හිතමු