සුබ අනාගතයක්
“සුබ අනාගතයක්” සැම විට සැමටම පැතුවත් එලෙසම ලැබෙනවානම් කෙතරම් හොඳද? අතීතයක් සහ අනතීතයක් ඇතත් අනාගතයක් තිබෙන්නේ කොහේද? අනතීතය ලෙස වඩාත් වැදගත් වන්නේ වර්තමානයයි. එසේ නම් වඩාත් සුබ විය යුත්තේ වර්තමානයයි. වර්තමානය දුක්ඛිත නම් අතීතයත් දුක්ඛිත වේ. එසේ වෙන්නේ වර්තමානය අතීතයට එක් වීමත් අනාගතයට යෑමත් යන දෙකම සිදු වන නිසාය. එවිට අනාගතයත් =><=වර්තමානයත් වේ. එම නිසා අපට සැම විටම සුබ විය යුත්තේ වර්තමානයයි.