මතට . ද? අන්තිම .ටම මත්ද?
මතට . තියන්න ඕන නිසා ඒ සම්බන්දව අලුතෙන් බලපත්‍ර නිකුත් නොකරන බවයි දසතින් දැනගන්නට ලැබෙන්නේ
එනමුත් අන්තිම .ටම මත් වෙන්න ඕන අයට පහසුකම් සැලසී ඇති බවද දැනගන්නට ලැබී ඇත
සුරා සැල් වලට යාමට නොහැකි අයටද ඉතා පහසුවෙන් සහ ඉතා හොඳ තත්වයකින් ගොස් ලබා ගැනීමේ පහසුකම් ඇත
ගෙදරට අවශ්‍ය ආහාරපාන ගැනීමට සුපර්මාකට් එකට යන ඔබ සැමට එම වහල යටතේම අන්තිම .ටම මත් වෙන දේවලුත් ගැනීමේ පහසුකම ඇත
පුරාණයේ අන්දරේ සීනි කෑව කතාව දන්නවද?
නවීන අන්දරේලාගේ මතට .ත් ඒ වගේද කියා සිතෙනවා
නුඹ නාඩන් ! නුඹ නාඩන් ! අපි ඔක්කොටොම මේව තමයි හොඳ පාඩම්………….!