යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ දුකත් දනීද, දුක හට ගැනීමේ හේතුවත් දනීද, දුක නැසීමත් දනීද, දුක නැසීමේ පිළිවෙතත් දනීද, මෙතෙකිනුදු සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට ...
තවදුරටත් කියවන්න →
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ ජරා මරණ දනීද, ජරා මරණ හට ගන්නා හේතුවත් දනීද, ජරා මරණ නිරෝධයත් දනීද, ජරා මරණ නැති කිරීමේ පිළිවෙතත් දනීද, මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මෙය...
තවදුරටත් කියවන්න →
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ ඉපදීම දනීද, ඉපදීමේ හේතුවත් දනීද, ඉපදීමේ නිරෝධයත් දනීද, ඉපදීම නිරෝධයට පමුණුවන ප්‍රතිපදාවත් දනීද, මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ ...
තවදුරටත් කියවන්න →
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ භවයන් දනීද, භව සමුදයත් දනීද, භව නිරෝධයත් දනීද, භව නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. න...
තවදුරටත් කියවන්න →
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ උපාදානයත් දනීද, උපාදාන සමුදයත් දනීද, උපාදාන නිරෝධයත් දනීද, උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, මෙතෙකින්ද ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ග...
තවදුරටත් කියවන්න →
යම් කාලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ තණ්හාවත් දනීද, තණ්හා සමුදයත් දනීද, තණ්හා නිරෝධයත් දනීද, තණ්හා නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, මෙතෙකින්ම ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන...
තවදුරටත් කියවන්න →
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ වේදනාවත් දනීද, වේදනා සමුදයත් දනීද, වේදනා නිරෝධයත් දනීද, වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, ආර්ය ශ්‍රාවක තෙමේ මෙතකින්ද සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහ...
තවදුරටත් කියවන්න →
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ ඵස්සය දනීද, ඵස්ස සමුදය දනීද, ඵස්ස නිරෝධය දනීද, ඵ්ස්ස නිරෝධගාමිනී පටිපදාව දනීද, මෙතෙකිනුත් සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණයට පැමිණියේ වෙය...
තවදුරටත් කියවන්න →
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ සළායතන දනීද, සළායතන සමුදය දනීද, සළායතන නිරෝධය දනීද, සළායතන නිරෝධගාමිනී පටිපදාව දනීද, ආර්ය ශ්‍රාවක තෙමේ මෙතෙකිනිදු සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදෙයි...
තවදුරටත් කියවන්න →