පොලොන් විෂට

අළු කෙසෙල් අල යුස පොවන්න.

කොට කිඹුලා පොතු කොටා ඉස්ම දොඩම් ඇඹුලෙන් පොවන්න.

පිරිමි ළමයෙකුගේ මුත්‍රා පතක් ගෙන දෙහි ඇඹුල් දමා කිතුල් හකුරු සමඟ දෙන්න.

කෑර කොළ කොටා දොඩම් ඇඹුල් සමඟ පොවන්න

හීන් අරත්ත සහමුලින් ගෙන කොටා මිරිකා ඉස්මට ලිප මැද රතු පස් දමා දිය කර කීප විටක් පෙරා පොවන්න.

පොලොන් විෂ ඉක්කාවට

ඉත්තෑකූරු අළු

එලඟි තෙල්

උක් හකුරු

කලවම් කර කන්න දෙනවා.