සම්මා දිට්ඨි සූත්‍රය
සම්මා දිට්ඨි සූත්‍රය ගැන මගේ අධික කැමැත්ත සහ ඒ පිළිබඳව සෙවීමේ කැමැත්ත ඇති වූයේ බෞද්ධයා රූපවාහිනී නාලිකාවෙන් ප්‍රචාරය වූ ධර්ම දේශනා වලට සවන් දුන් බැවිනි.
සම්මා දිට්ඨි සූත්‍රය මෙසේ ලියා තැබීමට හිතුවේ, පසු කලෙකදී මගේ මතකය නැවැත අලුත් කර ගැනීමටත්, පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන්වහන්සේලාටද, බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ ස්වාමින්වහන්සේ ඇතුළු සියල්ලන්ටමද උපහාර වශයෙනි.