පිංකම් කොට කෙතරම් ප්‍රාර්ථනා කළත් ඉටු නොවන ප්‍රාර්ථනාවන්

  1. මහලුවීම.

  2. ලෙඩවීම.

  3. මරණය.

  4. ක්ෂයවීම. ( සංස්කාරයන්ගේ ක්ෂයවීම)

  5. විනාශවීම. ( සංස්කාර ධර්මයන්ගේ නැසෙනසුළු බවයි.)