මෙම සංඥා ගැන සිතුවද?
-
අසුභ සංඥාව
-
මරණ සංඥාව
-
ආහාරයේ පටික්කූල සංඥාව
-
සබ්බ ලෝකේ අනභිරත සංඥාව ( හැඟීම්, ඇලීම්, ගැටීම් නොමැතිව කාම, රූප, අරූප යන සියළු ලෝක අත්හැර නිවනම අදහස් කිරීම.)
-
අනිච්ච සංඥාව
-
අනිච්චේ දුක්ඛ සංඥාව
-
දුක්ඛේ අනත්ත සංඥාව