පටිච්ච සමුප්පාදයේ කාලත්‍රය

පළමුවෙනි සංක්ශේපය  ( අවිද්‍යාව, සංස්ඛාර) අතීතකාලයට අයත්‍ ය.

 

දෙවෙනි සංක්ශේපය සහ තුන්වෙනි සංක්ශේපය (විඥාන, නාම - රූප, සලායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව) වර්තමාන කාලයට අයත්ය.

 

හතර වෙනි සංක්ශේපය (ජාති, ජරා, මරණ) අනාගත කාලයට අයත් ය.