පටිච්ච සමුප්පාදයේ සන්ධි 3 ප්‍රියානි කුමාරි 2015 මාර්තු 18 නොතේරු පෙර ජීවිතයේ සංස්ඛාර සහ මේ ජිවිතයේ විඤ්ඤාණ අතර එක සන්ධියකි. අනාගත ජීවිතයට අවශ්‍ය කර්ම රැස් කිරීමේ ආරම්භය වන වේදනා සහ තණ්හා අතර එක සන්ධියකි. මේ ජිවිතයේ භවය සහ අනාගත ජීවිතයේ ජාතිය අතර එක සන්ධියකි. ← පැරණි ලිපිය පටිච්ච සමුප්පාදයේ කාලත්රය නවතම ලිපිය → වීසති ආකාර පටිච්ච සමුප්පාදය