කතන්දරයක්
එක්තරා කැලැ ප්‍රදේශයක සියලුම සතුන් සතුටින් සමගියෙන් කාලය ගත කරමින් සිටියහ. එක් දිනක් කොටියෙක් අනෙක් සතුන්ට මෙහෙම කිව්වා. 'අපි මොකටද සිංහය අපේ රජු ලෙස හැමදාමත් තියා ගන්නෙ. අපි අපේම කෙනෙක් රජු ලෙස පත් කර ගනිමු. එතකොට ...
තවදුරටත් කියවන්න →අලුත් විදියකට හිතමු
189 ලිපි · පිටුව 21 / 21
එක්තරා කැලැ ප්‍රදේශයක සියලුම සතුන් සතුටින් සමගියෙන් කාලය ගත කරමින් සිටියහ. එක් දිනක් කොටියෙක් අනෙක් සතුන්ට මෙහෙම කිව්වා. 'අපි මොකටද සිංහය අපේ රජු ලෙස හැමදාමත් තියා ගන්නෙ. අපි අපේම කෙනෙක් රජු ලෙස පත් කර ගනිමු. එතකොට ...
තවදුරටත් කියවන්න →බ්‍රහ්මදත්ත කුමරා තල මිටක් සොරකම් කල වරදට ගුරුතුමා දඩුවම් කල විට, කුමරා ගුරුතුමාගෙන් පළි ගැනීමට ඉටා ගත්තේය. කුමරා රජ වූ පසු ගුරුතුමාට දඩුවම් කිරීමට සූදානම් වූහ. දරුවන් යහමගට ගෙන දැණුම ලබා දෙන ගුරුඋතුමන්ට දඩුවම් කිරීම...
තවදුරටත් කියවන්න →අධිකරණ තින්දු මත තමන්ට ජය ලැබුනා කියා සිතන බොහෝ දෙනාට ලැබී තිබෙන්නේ පරාජයකි.තමන්ගේ පවුලේ දියුණුවට යෙදවීමට තිබූ මුදල් නැති විය. විරුද්ධවාදීන් රැසක් ඇති විය. පරම්පරා ගනන් පලි ගැනීම් සිදු වන අවස්ථාද ඇත. එකම ගමේ එකට සිටි ...
තවදුරටත් කියවන්න →බල්ලෙකුත් නොවන බල්ලෙකුගේ හැඩය ඇති හයිනා නම් සතා කැලාවේ රන්චු වශ යෙන් ජීවත් වන සත්ත්ව කාණ්ඩයකි. මී හරක් ද රන්චු වශයෙන් කැලෑවේ ජීවත් වෙති. හයිනා ශරීර ප්‍රමාණයෙන් කුඩා වුවද ඌට වඩා විශාල සතුන් දඩයම් කර ගැනීමට හපනෙකි. එහෙ...
තවදුරටත් කියවන්න →විශ්ව විද්‍යාල සිසුන් මෙතරම් කළහකාරී පිරිසක් වුනේ ඇයි? විශ්ව විද්‍යාලයන්හි ඉගෙනුම ලබන්නේ ඉහලම ලකුණු ලබා ගත් ළමයින්මද? දිස්ත්‍රික් මට්ටම් අනුව ගැනීමේ ක්‍රමය මත අඩු ලකුණු ගත් අයද විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙයි.පහසුකම් අ...
තවදුරටත් කියවන්න →රජයේ බස සිංහල කළ බැවින් එහි නරක විපාක හැම පැත්තකින්ම විදින්නට සිදු වී ඇත්තේ ඒ දෙය කළ පුද්ගලයන්ට නොවෙයි. බුද්ධියෙන් වැඩ නොකර හදවතින් වැඩ කරනතාක් කිසිම ප්‍රස්නයක් නිවැරදිව හදුනා ගැනීමටවත් විසදා ගැනීමටවත් නොහැකියි. ජාත්...
තවදුරටත් කියවන්න →පලමුවෙන්ම ඉලක්කම් ඉගෙන ගන්න දරුවාට බින්දුව ඉගැන්විය හැකියි. එහෙත් මූලික ඉලක්කම් දහය ලෙස කුඩා දරුවාට 1 සිට 10 දක්වා උගන්වන්න පටන් ගන්නේ ඇයි? 0 සිට 9 දක්වා ඇති මූලික ඉලක්කම් දහය පිළිබදව නිවැරදි ආකල්පය කුඩා දරුවාට දිය ...
තවදුරටත් කියවන්න →පාසැල් කාලය දිගු කීරීම සහ දිනයක් විවේක දීම වඩාත් හොද දෙයක් ලෙස මට සිතේ. බදාදා සතියේ මැද දවස නිවාඩු දීමෙන් වාසි රැසක් ලැබේ. සිසුන්ට දින දෙකක වෙහෙස නිවා ගැනීමට හැකි වෙන අතර ගුරුවරුන්ට නිවාඩුවක් නොගෙන , මහජනතා දිනය බ...
තවදුරටත් කියවන්න →දොඩම්පහල රාහුල ස්වාමීන් වහන්සේගෙන් ඇසූ බණක් ඇසුරෙනි.වේදනාව දැනීම් මාත්‍රයක්. ෂඩ් ආයතන ලෙස හදුන්වන්නේ සිත, ඇස, කණ, නාසය, දිව, ශරීරය. වේ.සිතෙන් ---> සිතුවිලිඇසෙන් ---> රූපකණෙන් ---> ශබ්දනාසයෙන් ---> ගඳ...
තවදුරටත් කියවන්න →